Sunday, October 27, 2013

වන වාසය

ලිය වැල්ය
වෙලෙන, පැටලෙන
මහ වැසි වැටෙද්දී
තෙමෙමි තනියම

හැම ගල් ගුහාවෙම
නිදි කුමරියන්
මදක් තොල් උල් කර
හොරට බුදියන

3 comments:

  1. මදක් තොල් උල් කර
    හොරට බුදියන//// මේක කියවද්දි මට මගේ තාත්තා මතක් උනා

    ReplyDelete
  2. සයිමන්ගේ සාපේක්ෂනී මතක් වුනා

    ReplyDelete