Tuesday, April 14, 2015

සුදු මල්

ඉපැරැණි මිතු දම මත
පෙද පාසි සහ වන වැල්
ඉදහිට ඒ මත පිපේ
 පැහැති සුවඳ මල්

1 comment: